කුලියපිටිය ශ්‍රාවක සංඝයේ, දාරලුව කැපවීම

30-July-2023

කුරුණෑගල පදවි දාරලුව මීසමේ  පශ්චාත්තාපික මෙහෙය හා කැපවීමේ මෙහෙය 2023 ජූලි මස 30 යන දින පැවැත්විණි.