
යැදුම් සම්මන්ත‍්‍රණය 2022
20-November-2022කිතු දන පුබුදුවෙහි ඉදිරි වසර මුල්කරගනිමින් මහෝත්තම සමිඳාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට කිතු දන පුබුදු නායකත්වය දරණ සියලූම මව්-පිය දූ පුතුන් පසුගිය නොවැම්බර් මස 19 සහ 20 දෙදින ශ‍්‍රි ප‍්‍රශංසාරාමයට එක් වූහ.
සාංඝික වශයෙන් වෙන්වෙමින් සංකීර්ණ අවදිවීමට හා ආලෝකමත් අවදිවීමට නතු වූ අප ජනතාවෝ ප‍්‍රශංවෙන් හා යාච්ඤාවෙන් දේව සිත විමසමින් සමිඳු අබියස පෙනී සිටිය හ.
කිතු දන පුබුදුවෙහි ඉදිරි වසර අරබයා පියාණන් වහන්සේගේ සිහිනයෙහි බලගතු අනාවරණයන් රැසක් එදින මහෝත්තම දෙවිදාණෝ අප ජනතාවට පළ කළ සේක.