සුමැඳි මව් රැලිය 2022

26-November-2022

ජාතික සුමැඳි මව් රැලිය පසුගිය නොවැම්බර් මස 26 වන දින පෙරවරු 9.30 සිට පස්වරු 4.00 දක්වා මීගමුව පුබුදු නිවසේ දී පැවැත්විණි. සුමැදි මව්වරුන් 300කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සුමැදි රැලිය පවත්වන ලද අතර එදින තේමා දේශනය රන්ජනා කවිරත්න අම්මා විසින් ලබා දෙන ලදී.