හලාවත සාංඝීකයේ, අඹකදවිල කැපවීම

23-July-2023

හලාවත සාංඝීකයේ අඹකදවිල මීසමේ සමිඳුගම දේවස්ථානයේ පශ්චාත්තාපික මෙහෙය හා කැපවීමේ මෙහෙය 2023 ජූලි මස 22, 23 යන දිනයන්හීදී පැවැත්විණි.