දිවැසි එකතුවට සහය දෙමින් කිතු දන පුබුදුවෙහි අනෙකුත් සියලූම ක‍්‍රියාකාරී අංශයන් සම්බන්ධීකරණය, නියාමනය, අධීක්ෂණය හා ක‍්‍රියාත්මක කිරීම සිදු කරනුයේ සහයක එකතුව ය. කිතු දන පුබුදු ව්‍යූහය, අංශයන් සහ සේවාවන් ද ඒවා හි සියලූම ක‍්‍රියාකාරීත්වයන් ද සිදුකිරීමට සහය වන්නේ සහයක එකතුව වේ.