දේව ප්‍රේමයේ අනාවරණය හෙවත් බයිබල් ඥානකාන්තිය

04-November-2022

ශුද්ධ බයිබලය හා දේව ප්‍රේමයේ අනාවරණය හොහොත් බයිබල් ඥානකාන්තිය පසුගිය නොවැම්බර්මස 04
වන දින පස්වරු 1.00 සිට නොවැම්බර් 08 වනදා දක්වා ශ්‍රී ප්‍රශංසාරාමයේ දී පැවැත්විණි.
ශුද්ධ බයිබලය තුළින් දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ අනාවරණයන් ගැඹුරින් ගැඹුරට මෙනෙහි කිරීමට මග
පෙන්වනු ලබන කිතු දන පුබුදු සම්මේලන හා ඥානකාන්තිය අතුරින් ඉතා බලගතු ඥානකාන්තිය වන බයිබල්
ඥානකාන්තියට මෙවර වැඩි වශයෙන් ම තරුණ තරුණියන් හා ශිෂ්‍ය ශිෂ්‍යායවන් සහභාගී වීම විශේෂත්වයක් විය.